Eye Health & Eye Protection Awareness

විෂන් කෙයා සහ නෙත් FM එක්ව සංවිධානය කරන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය සැප්තැම්බර් 18 වනදා, හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේදී සාර්ථකව අවසන් විය.
එහිදී පැමිණ සිටි දෙමාපියන් වෙනුවෙන් , දරුවන්ගේ අක්ෂි සෞඛ්‍ය සහ ආරක්ෂාව පිලිබඳ දැනුවත් කිරීමේ විශේෂ දේශනයක්ද පවත්වන්නට විෂන් කෙයා අපි කටයුතු කළා.
එහිදී ශිෂ්‍යත්ව දරුවන් සහ  දෙමාපියන් වෙනුවෙන් ත්‍යාග බෙදා දීම ද සිදු විය.