Contact Lense Assessment

බොහෝ පුද්ගලයන් දුර හා ලග තිබෙන වස්තුන් බොඳවී පෙනීමේ ප්‍රශ්නයට මුහුනපායි. එමනිසා දෘෂ්ටි නිවැරදි කිරීමක් අවශ්‍යවේ. ඇස් කන්නාඩි මේ සදහා සුලබව යොදා ගන්න පිලියමක් වේ. නමුත් සමහරක් පුද්ගලයන ඇස් කන්නාඩි පැළදීමට මැලිකමක් දැක්වයි. ඔවුන් එය ඔවුන්ගේ මුහුණෙහි පෙනුම අඩුකරවන දෙයක් සේ දකී. නමුත් දැන් ඔබට ඇස් කන්නාඩි බාවිතයෙන් තොරවද අක්ෂි කාච මගින් පැහැදිලි දසුනක් ලබාගත හැක. අක්ෂි කාච යනු ඇස් කන්නාඩි සදහා ආදේශකයකි. අක්ෂි කච පිටතට නොපෙනෙන අතර එය ඇසෙහි කළු පති ප්‍රදේශයේ මතුපිටින් සවිකරනු ලබයි. අක්ෂි කාච දැමීමට පෙර පහත පරික්ෂන කරනු ලබයි. Refraction It is the primary procedure for vision assessment and finds the spectacle lenses power on vision problem. It takes around 15 minutes and it is recommended to bring the present glass prescription and past medical records. Corneal topography it is a procedure which evaluate the curvature of the cornea. It helps to finds suitable contact lens objectively. It takes around 05 minutes for completion. Pachymetry This test is for to measure the central corneal thickness with using ultrasound pachymeter. Examiner put an anesthetic eye drop to reduce sensation temporally till the test procedure complete. This is not performing if any allergies or infections present on eye. It takes around 5 minutes for examination. Contact lens trial According to the collected test information, start to trial with selected contact lens. In a normal contact trial takes 20 minutes time period and it can be 60 minutes as well if the clinical condition not normal. විවිද අවශ්‍යතා සඳහා විවිද වර්ගයේ අක්ෂි කාච ලබාගත හැක. Prescription contact lens These are used to correct vision problem on your eyes. Cosmetic contact lens These are used to get cosmetically attractive appearance. Therapeutic contact lens To protect the ocular surface, therapeutic contact lens use. Prosthetic contact lens To make both eyes cosmetic appearance as equal in several clinical conditions like injured eye. මේ සඳහා සුදුසුකම්ලත් අක්ෂි විශේෂඥයින් අවශ්‍ය වේ. මේ සියලු පහසුකම් ඔබට විෂන් කෙයා තුලින් ලබාගත හැකිවේ.