Diabetic Retinotherapy Screening

දියවැඩියාව යනු දිගුකාලයක් පුරාවට රුධිරයේ අධික සීනි මට්ටම නිසා ඇතිවන පරිවුර්ථීය …………
අප ශරීරයේ විවිධ අවයවවල ක්‍රියාකාරීත්වය සදහා බලපෑම් ඇති කරන මෙය ඔබේ ඇස සදහාද බලපෑම් ඇති කරයි
දියවැඩියාව නිසා ඔබේ ඇසේ ඇතිවන සන්කූලතාවයන් දෘෂ්ටි පරීක්ෂාවක් මගින් හදුනාගත හැකිය
පාලනයකින් තොරව දිගුකාලීනව පවතින දියවැඩියාව නිසා ඇසේ විවිධ සන්කූලතා ඇති කරයි ප්‍රධාන වශයෙන්ම ඇසේ අභයන්තර පටලයන් වල දෘෂ්ටි විතානයට මෙමගින් බලපෑම් ඇති කරයි දෘෂ්ටි විතානයේ ඇති සියුම් රුධිරනාල අවහිර වීම හා රුධිරය කාන්දු වීම මේ නිසා සිදුවිය හැකිය මෙම තත්වය ,…………….., නමින් හැදින්වේගගමෙම තත්වය නොසලකා හැරීම අන්ධභාවයට හේතු වේග
,………,පරීක්ෂාවන් මගින් මෙම තත්වයෙන් කලින් හදුනාගත හැක එමගින් ඔබේ ඇස තුල වගේම ශරීරයේද ඇතිවිය හැකි සන්කූලතා කලින් හදුනාගෙන මෙම තත්වය මගහරවා ගත හැකිය

දෘශ්ටි පරීක්ෂාව
මෙය මූලික දෘශ්ටි පරීක්ෂාවකි මෙමගින් ඔබගේ දෘශ්ටියේ ඇති වෙනස්කම් සහ ඇස් කණ්ණාඩියේ ඇති වෙනස්කම් හදුනාගත හැක මේ සදහා ……. පමන ගත වේ. මේ සදහා ඔබගේ උපැස් යුවල සහ මෑත කාලීන විද්‍යා වාර්තා ගෙන ඒම නිර්දේශ කල හැකිය

අක්ෂි පීඩන පරීක්ෂාව
විවිධ හේතු සාධක නිසා දියවැඩියා රෝගියෙකුගේ අක්ෂි පීඩනය වෙනස් වීමේ ප්‍රවනතාවයක් පවතී ……. උපකරණය මගින් ඔබගේ අක්ෂි පීඩනය මැනගත හැකියග

………………
ඔබේ පෙනුමට ඉතා සන්වේදී කොටස වන්නේ දෘෂ්ටි විතානයේ කහ ලපයයි………පරීක්ෂණය මගින් දියවැඩියා නිසා එහි ඇතිවිය හැකි සන්කූලතා හදුනාගත හැකිය මෙම පරීක්ෂණය සදහා ව්ද්‍යා වාර්තා අවශයය වේ.

…………….
ඔබේ ශරීරයේ දියවැඩියා තත්ත්වය මත ඇස අභයන්තරයේ දෘෂ්ටි විතානයේ විවිධ සන්කූලතා වරින් වර ඇතිවිය හැක………………මගින් ඇස අභ්යන්තරය ඡායාරූපගත කොට කලින් කලට ඇතිවන විවිධ වෙනස්කම් නිරීක්ෂණය කිරීම මගින් ඔබේ ප්‍රතිකාර කටයුතු වඩාත් පහසු වනු ඇත.