Glaucoma Assessment

සාමාන්‍ය පුද්ගලයෙකු ඇස් දෙකෙහි පුළුල් දෘෂ්ටි පරාසයක් ඇත. නමුත් ග්ලුකොමා සහිත දෘෂ්ටියක පර්යන්ත ප්‍රදේශයයේ සිට මධ්‍ය ප්‍රදේශය දක්වා ක්‍රමයෙන් අඩු කරයි.-අවසානයේ ඔබ අන්ධ විය හැක. මේ සදහා ප්‍රධාන හේතුව වශයෙන් ස්නායු තන්තු පටලය හානි වීමයි.අක්ෂි පීඩනය එහි ඇති අවදානම් සාධකයක් වේ. මෙහිදී ඔබට මූලික රෝග ලක්ෂණ හදුනාගත නොහැක.නමුත් ග්ලුකෝමා පර්යේෂණයක් සිදු කිරීම මගින් ග්ලුකෝමා රෝග ලක්ෂණ හදුනාගත හැක. ග්ලුකෝමා පර්යේෂණය සදහා පහත පර්යේෂණ ඇතුලත් වේ.

  1. Refraction –
  2. අක්ෂි පීඩන පර්යේෂණය (Eye pressure)- විවිධ හේතුන් නිසා අක්ෂි පීඩනය අසාමාන්‍ය විය හැක. අක්ෂි පීඩනය ග්ලෝකෝමා රෝගයේ එක් අවධානම් සාධකයක් වේ.එම නිසා අක්ෂි පීඩන අගය දැන ගැනීම ඉතා වැදගත් වේ.Pascal Tonometer උපකරණය මගින් ඔබගේ අක්ෂි පීඩනය මැන ගත හැක.
  3. GDX – GDX – UCC මගින් ඔබගේ දෘෂ්ටි විතානයේ ස්නායු තන්තු පටලයේ ඝනකම මනිනු ලබයි.
  4. Fundus photography –
  5. ECT – Ultrasound pachymetry භාවිතා කර central corneal thickness මනිනු ලබයි.