Low Vision (අල්ප දෘෂ්ඨිකතාව)

ඇස් කණ්ණාඩි භාවිතයෙන් හෝ වෛද්‍ය ප්‍රතිකාරයකින් හෝ සැත්කමක් සිදු කිරීමෙන් හෝ නීරෝගී ඇසක තිබිය යුතු දෘෂ්ඨි මට්ටම ලබා ගත නොහැකිවීම අල්ප දෘෂ්ඨිකතාව (Low Vision) නමින් හඳුනාගත හැක

අල්ප දෘෂ්ඨිකතාව පෙළෙන පුද්ගලයෙකුගේ පෙනීම තීව්‍ර කිරීම සඳහා අනුගමනය කල යුතු වඩාත් සුදුසුම ක්‍රමවේදය හඳුනා ගැනීම උදෙසා අල්ප දෘෂ්ඨිකතාව පරීක්ෂණය (Low Vision Assesment) කරනු ලබයි මේ සඳහා ඒ වෙනුවෙන් විශේෂයෙන් සකසන ලද සටහන් හා පුවරු (Specialized Vision assessment chart) භාවිතයෙන් කරනු ලබන අතර (EDTRS Chart) සටහනද මේ සඳහා යොදා ගනියි

පිළියම් (Solution)

(ETDRS) Chart

The MN Read Low Vision Acuity Chart

The Lighthouse Near Visual Acuity Chart

Low vision patient may have defective contrast sensitivity and LEA symbol contrast sensitivity chart use for contrast sensitivity assessment. Color vision also can be defective in people with low vision and Ishihara Color vision book use for the color vision screening test.

In case if there are any further tests required we will get it done accordingly.

Low vision Solutions

සාමාන්‍යයෙන් අල්ප දෘෂ්ඨිකතාවයෙන් පෙළෙන පුද්ගලයින් හට සාමන්‍ය කණ්ණාඩියක් පැලදීමක් නොවන අතර ඒ සඳහා විශේෂයින් සකසන ලද දෘෂ්ඨිඋපකරණ (Optical Device) සහ වෙනත් ආරධාරක (Non-Optical Device) භාවිතා කරනු ලබයි
දුර පෙනීම වැඩිදියුනු කිරීම සදහා යොදා ගන්නා දෘෂ්ඨි උපකරණ (Optical Device)

ළග පෙනීම සහ කියවීම සඳහා
තවද දෘෂ්ඨි උපකරණ භාවිතයේදී ඒ සඳහා ආධාරක වශයෙන්
ඉහත උපකරණ යොදා ගනු ලබයි

Clip on monocular

Binocular Telesope

Monocular Telescope

MAX TV Glasses

There are devices can use for continuous near work purpose and few of them have the bulb to get extra light. Few of them need have stands and others need to hold by the patient while doing near work.

  • Handheld magnifiers
  • Stand magnifiers
  • Bar magnifiers
  • Clip on magnifiers
  • A video magnifier, also known as a closed-circuit television (CCTV), is a high-tech low vision device that electronically enlarges print or other material and projects it onto a monitor.

Digital Portable Video Magnifier

Clip On

Illuminated Hand Held Magnifier

අල්ප දෘෂ්ඨිකතාවය මඟහරවා ගැනීම සඳහා ඉහත සඳහන් උපකරණ සහ ආධාරක (Non-Optical Device) යොදාගැනීමේදී ඉතාමත් වැදගත් අංගයක් වන්නේ ඒ සඳහා ලබදෙන්නාවූ උපදේශන සේවාවයි (Counselling) මක්නිසාදයත් උපකරණ සහ ආධාරක ලබාගැනීම පමණක් පිළියම නොවන අතර ඒ සඳහා සුදුසු අයුරින් තමා අවට පරිසරය සකසා ගැනීමද අත්‍යාවශ්‍ය සාධකයක් වන බැවිනි මේ සඳහා ඔබ වෘත්තීමය දැනුමක් හා පළපුරුද්දක් ඇති අක‍ෂි තාක‍ෂණවේදියෙකුගේ (Optometrist) සහය හා උපදෙස් ලබාගැනීමට අනිවර්ය වේ

Desk Lamp

Reading Stand

Typoscopes

Absorptive Filters

විෂන් කෙයා ආයතනය මෙම සියළු නවීන තාක‍ෂණික උපකරණවලින් සහ වෘත්තීමය සුදුසුකම් ඇති පළපුරුදු තාක්ෂණවේදියන්ගෙන් පොහොසත් ආයතනයක් වන අතර ඔබට මහගු සේවාවක් සැපයීම වෙනුවෙන් නිරතුරුවම සෑදී පැහැදී සිටිමු.