Prosthetic Eyes (කෘතීම ඇස්)

අනතුරකින් හෝ ලෙඩ රෝගයකින් ඇස අහිමිවූ පුද්ගලයන්ට තම පෙනුම රැක ගැනීමට කෘතීම ඇස් උපකාරී වේ. මේවට පොදුවේ බොරු ඇස් හා කෘතීම ඇස් කියනු ලැබේ.කෘතීම ඇහේ කොටස් දෙකක් අඩංගු වේ.

  • විශාල සුදු පති ප්‍රදේශයෙන් සුදු ඉංගිරියාව ප්‍රදර්ශනය වේ.
  • දුබුරු පැහැති කුඩා ප්‍රදේශය ඇසේ බබා නොහොත් කළු ඉංගිරියාව ප්‍රදර්ශනය වේ.

අනතුරු හා විවිද ලෙඩ රෝග හේතුවෙන් ඔබට ඇස ඉවත් කිරීමට සිදුවේ. එවිට මුහුණේ පෙනුමට සිදුවන හානිය වලක්වා ගැනීමට හා ඇසි පිල්ලන් ගැසීම නොකඩවා පවත්වාගෙන යාමට කෘතීම ඇස් උපකාරී වේ. එහිදී අක්ෂි ගෝලයේ ඉඩ කෘතීම ඇස මගින් පිරෙනු ලැබේ.

ඇස ඉවත් කිරීමට හේතු

  • ඇසට සිදුවන අනතුරු
  • ග්ලුකොමාව
  • බරපතල අක්ෂි අසාදන
  • අක්ෂි පිලිකාව

සම්පුර්ණ ඇස හෝ ඇසේ කොටස් ඉවත් කිරීමේ ශල්‍ය ක්‍රම මොනවාද?
තුවා උන අස ඉවත් කිරීමේ ක්‍රම දෙකක් තිබේ. මෙහ ක්‍රම අනුව තෝරාගන්න කෘතීම ඇස වෙනස් වේ.
– Evisceration
The outer part of the eye including jelly-like things taken out in this method with an incision in the front of the eye.
– Enucleation
The entire eye ball (the globe like structure) removed from the eye socket.

ඔබගේ වෛද්‍යවරයා විසින් ඔබට සුදුසු ක්‍රමය තෝරාගනු ලැබේ.
කෘතීම ඇසක් බාවිතා කරනේ ඇයි ?
කෘතීම අස ඔබට පෙනුම ලබාදෙනු නොලැබේ නමුත් එය ඔබේ ඉවත් කරනු ලැබූ ඇසේ අක්ෂි කුහරයේ පෙනුම වර්දනය කරනු ලබයි.